Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මිනීමරු ප්‍රා නායක චමිපික වැනි අවලම් බල්ලෙක්ට ඇති කීර්ති නාමය කුමක්ද?

ප්‍රගීත් අතුරුදහන් විම,පුජ්‍ය කතළුවේ රතනසිහ නාහිමියන්ට පහරදිම,පුජ්‍ය මාදුළුවාවේ සෝභීත නාහිමි ඝාතනය කිරිමේ අරමුණේන් උන්වහන්සේ වැඩ සිටි රැස්විමකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම,මහාචාර්ය ඒ.ඩි.වී.ද ඉන්ද්‍රරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරිම,ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එල් ගුණසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරිම,සන්දීප් ගුණවර්ධන රීය අනතුරකට ලක්කර පලා යෑම,අචාර්‍ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් ශූරින්ගේ ඡායාරූපයක් විකෘති කර කූට ලේඛන සෑකසිම සහ 2015 ජනවාරි 3 වැනිදා අවි බලයෙන් සහ මැර බලයෙන් ආණ්ඩුව පෙරලන මෙන් සජීව රූපවාහිනි විවාදයකදි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි පාඨ්ළී චම්පික රණවක සම්බන්ධයෙන් ගල් අගුරු වංචාව සම්බන්දව වාසුදේව නානයක්කාර මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයකට චම්පික රනවක අමාත්‍යවරයා විසින් වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා වෙත යැවු එන්තරවාසියට වාසුදේව නානයක්කාර මන්ත්‍රිවරයාගේ නීතිඥයන් යවන ලද පිළිතුරු ලිපියේ සදහන් කර තිබේ.

VASU_CHAMPIKA (1) VASU_CHAMPIKA (2)