Uncensored News Of The Sri Lankan Regime

Advertisement

24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනවා

ලබන ජූනි මස 24 වන දින පාර්ලිමේන්තුව විසුරුවාහරින  බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පැවසු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝගනේෂන් දමිළ මාධ්‍යට පවසා තිබේ.පසුගිය 6 වැනිදා තමන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුණ ගැසුනු බවත් එහිදි අගමැතිවරයා තමන්ට මෙම පොරොන්දුව ලබාදුන් බවද මනෝගනේෂන් පවසා තිබේ.