Uncensored News Of The Sri Lankan Regime

Advertisement

“හිතුවද අපි පොන්නයෝ කියලා…දගලන්න එපා අම්මාට..( Digital) ගන්නවා…”ජනතාවගේ ඡන්දය කොල්ල කා මැතිසබයට ගිය යහපාලන අම්බරුවන්ගේ චණ්ඩිකම්(Video)

Published-20/11/2017 පාර්ලිමේන්තු මන්ත්‍රී පලිත රංගේ බන්ඩාර පුත්තලමේ සිමෙන්ති සමාගමේ සේවකයන් පිරිසකට පරුෂ වචනයෙන් බැණ වදිමින් පහරදිමේ සිද්ධියක් වාර්තා වේ.

බහු ජාතික සමාගම් වල උවමනාවකට තමන් ඒ අකාරයට පහර දෙන බවද එම විඩියෝවේ ඉතාම පැහැදිලි ලෙස දකින්නට තිබේ.

යහපාලනය අවසානය පෙනී පෙනී මරු විකල් වි සිටින ඒජාප අම්බරු සුනඛයන් වහාම බැද දැමිය යුතුය.සේවකයන්ට පහරදුන් රංගේ බණ්ධාරට එරෙහිව යහපාලන පොලිසියේ නීතිය ක්‍රියාත්මක කිරිමට කූජිත පොලිස්පතිවරයාට හැකියාවක් තිබේද?

මෙහි ඇති හාස්‍යජනක සිද්ධිය වන්නේ ගෙදර ගෑණීට විනයක් ඇතිව සලක්කන් නොදන්නා රංගේ විරෝධාතා වල යෙදි සිටින අහිංසක කම්කරුවන්ට විනයක් නෑ කියමින් පහරදිමය….

ඔබගේ අවධානයට.- විඩියෝ පටයේ අසභ්‍ය වචන අඩංගු බැවින් තනිවම නරබන ලෙස ඉල්ලා සිටිමු.