Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සෑමදාම ජනතාව රවටාගෙන ඉන්න බෑ… ගෝඨාගෙන් පණිවිඩයක්

සෑමදාම ජනතාව රවටාගෙන සිටිය නොහැකි බවට මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයගහ්‍රණය සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් තම ෆේස්බුක් පිටුව හරහා ස්තූතිය පළ කරමිනි.