Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රනිල්ට එරෙහි වු ශ්‍රිලනිප ඇම්බැට්ටයන්ට එජාපය පයින් ගහයි…. ඇමතිකම් වලින් වහාම දොට්ට දමනු අගමැතිට යෝජනාවක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විස්වාස භංගයට සහය දුන් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රිලනිප ඇම්බැට්ටයන් වහාම ආණ්ඩුවෙන් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා අගමැතිවරයාට එජාප මන්ත්‍රීවරුන් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

දයාසිරි ජයසේකර,ලක්ෂමන් යාප අබේවර්ධන,සුසිල් ප්‍රේමජයන්ත,චන්දිම වීරක්කොඩි,සුසන්ත පුංචි නිලමේ,එස්.බි දිසානායක,අනුර ප්‍රියදර්ශන යාපා, WDJ සේනවිරත්න, වහාම ඉවත් කිරිමට කටයුතු කල යුතු බව ඒ හරහා යෝජනා කර තිබේ.