Published on: Apr 5, 2018 @ 10:58 – ජනවාරි 8 වැනිදා ජනවරම පාවාදිමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කල බවත්,අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධය ගෙන ආ විස්වාසභංග පසුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුමන්ත්‍රණයක් දියත් කල ආකාරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(04) පාර්ලිමේන්තුවේ අනාවරණය කළා.
මෛත්‍රී කියන්නේ කුමන්ත්‍රණකාරයෙක්! විස්වාසභංගයේ මහ මොළකරු මෛත්‍රීපාල සිරිසේන .. යහපාලනයට කෙලවන්න හැදු මෛත්‍රීගේ කුජීත මෙහෙයුම මෙන්න


















