Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහ බැංකුව අවභාවිතා කල හේමසිරි ප්‍රනාන්දු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වෙයි… හොරු එලවන්න ආ හොරු කම්බ හොරු බව තහවුරු වෙයි…

මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් සිය පුත්‍රයාට මෙන්ම අතයට ගනුදෙනු හරහා රටේ ජනතාවගේ තැන්පතු වලට කෙලවු මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු හදිසියේම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත්කර තිබේ.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අතර යහපාලනය යටතේ හොරුන්ට ලැබෙන වරප්‍රසාදය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර නම් හොරු එලවන්න ආ හොරු කම්බ හොරුම බව දැන් රටේ ජනතාව දැනගෙන අවසන් ය.

http://198.211.112.164/archives/19134