Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මාතර එකම හිස් ගොඩක් -ලක්ෂ 10ත් පනී

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන ලෙස ඉල්ලා මාතර පැවැත්වෙන අග්නිදිග ආසියාවේ විශාලතම ජන රැළිය සදහා ලක්ෂ 10ක් ඉක්මවු ජනතාවක් පැමිණ සිටින බව රහස් පොලිසිය ජනපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දි තිබේ.මාතර රැළියට අතිවිශාල ජනතාවක් සහභාගි වි සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 76 දෙනෙකු සහ පළාත් සභා සහ මන්ත්‍රිවරුන් 1000කට අධික පිරිසක් සහභාගි වි සිටි.

අතර රැළිය සම්බන්ධයෙන් යහපාලන රජය අර්බුද රැසකට මුහුණ දි සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කලා. ඒ පිළිබඳව විශේෂ වාර්තාව බලාපොරොත්තු වන්න.