Uncensored News Of The Sri Lankan Regime

Advertisement

” හදුනාගත්තොත් ඔබ මා”

මාකදුරේ මදූෂ් ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත් වීමත් සමඟ දේශපාලනඥයින් හා පාතාල සාමාජිකයින් කුඩු ව්‍යාපාරකයින් අතර ඇති සබඳතා ගැන මේ වන විට සමාජ ජාලාවල දැඩි කතාබවක් ඇතිව තිබේ.

එහි ආසන්නතම සාකච්ඡාව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ක්ලබ් වසන්න නැමැත්තකු ඇතුළත් ඡායාරූපයකි. එය සමාජ ජාලාවල හුවමාරු වන්නේ බුකී ව්‍යාපාරය, පාතාලය, මත්ද්‍රව්‍ය අතර සබදතාවක් ඇති බවට ඉඟිවත් ලබා දෙමිනි. ආන්දෝලනයට පත් එම ඡායාරූපය පහත දැක්වේ.

 

http://198.211.112.164/archives/10603