Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සනත්ගේ හෙංචායියාට තිස්ස රිදෙන්න දෙයි.. ඒ බුරුවහන්සේ අහනවා ඔක්ෂිජන් කන්නද කියලා…. කඩොලාන ශාක ගැනත් වටිනා පාඩමක් කියා දෙයි!

Published on: Feb 17, 2020- මහින්දගේ ආණ්ඩුවේ දේශපාලන හෙංචයෙකු වන ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ගෝලබාලයන් ඔක්ෂිජන් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් වන සංරක්‍ෂණ නිලධාරිනී දේවනී ජයතිලක මහත්මියත් අතර ඇතිවූ කතාබහ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ MCC ගිවිසුම සම්බන්ධයෙන් වැරදි අනාවරණයක් කල ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක (Tissa Jananayake) සිය පන්තියේ සිසුන් ඉදිරියේ සාකච්ඡාවක යෙදුනා.