විමල් විරවංශ මහින්ද අතහැර එනවානම් හිටපු ඇමතිකම හෝ කැමති ඇමතිකම් දෙකක් වුවද දිමට තමන් කැමති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවෙදි පවසා තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
විමල් එනවානම් ඇමතිකම් එකක් නොවේ දෙකක් හරි දෙනවා

50 වැනි වරට පැවැත්වෙන පොළොන්නරුව තරුණ බෞද්ධ සමිතිය සංවිධානය කරණ බත් දන්සල අද පොළොන්නරුව පරාක්‍රමසමුද්‍රය අසළ ඓතිහාසික වටදාගෙය ඉදිරිපිට දී මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර එම සමිතියේ සිටි මෛත්‍රීගේ සමකාලිනයෙකු යහපාලන් ආණ්ඩුව මුණ දි තිබෙන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදි ඔහු එක වරම අසා ඇත්තේ….
සර්…..අපිට විමල්ව ගන්න බැරිද….එහේම ගත්තානම් ආණ්ඩුව ගොඩ නේද යනුවෙනි….
එයට පිළිතුරු දෙමින් මෛත්‍රී පවසා…ඇත්තේ….”විමල්..එනවානම්…හිටපු ඇමතිකම හරි ඇමතිකම් දෙකක් හරි දිලා ගන්නවා…..” යනුවෙනි.


















