Uncensored News Of The Sri Lankan Regime

Advertisement

බෙදුම්වාදී යහපාලනයට ඇලජික් වු 30 වසරක යුද්ධයේ සැබෑව(Video)

30 වසරක භීෂණකාරී යුද්ධයේ අවසානය අප අද එකට එකතුව විදින්නට තිබු අවස්ථාවන් බෙදුම්වාදී යහපාලන ආණ්ඩුව අද රටට අහිමිකර හමාරයි…..යහපාලනය නිරන්තරයෙන් උත්සහ කරනුයේ මේ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් නොවන බව සමාජගත කිරිමට බව අප පසුගිය දින 150ක කාලය තුල හොදින්ම දැකපු දෙයක්…..නමුත් මේ කතාව අහන්න……

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com