Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අනුරාධපුරයට මන්ත්‍රීවරුන් 88ක් – මහින්දත් වේදිකාවට

එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කිරිමට බලකරමින් අනුරාධපුරයෙහි පැවැත්විමට නියමිත දැවැන්ත රැළියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 88 දෙනෙකු සහභාගි විමට සුදානමින් සිටින බව වාර්තා වේ.අනුරාධපුරයේ පැවැත්වෙන දැවැන්ත රැළිය සදහා ජනතා බලාපොරොත්තු ඉහල නංවමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි විම තහවුරු කර තිබේ.

පසුගියදා කුරුණෑගල පැවැති රැස්විමේ සාර්ථකත්වය හරහා තවමත් ජනතා බලය ඉතුරුව ඇත්තේ මහින්ද රාජපක්ෂ සතුව පමණක් බව ශ්‍රිලනිප ප්‍රමුඛ සන්ධාන මන්ත්‍රීවරුන් වටහාගෙන තිබෙන බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com