Uncensored News Of The Sri Lankan Regime

Advertisement

Exclusive:මහින්ද – මෛත්‍රී විශේෂ නියෝජිතයන් අද හමුවේ

Exclusive:මහින්ද – මෛත්‍රී හමුවෙන් පසුව ඇතිකර ගත් එකඟතා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරිමට සහ දෙපිලේම විශේෂ නියෝජිත හමුවක් අද සවස පැවැත්විමට සුදානම් බව LNW විශේෂ දේශපාලන වාර්තාකරු සදහන් කරයි.අද සවස කොළඹ පිහිටි එම විශේෂ නියෝජිතයෙකුගේ නිවසේ පැවැත්විමට නියමිත මෙම හමුවේදි පසුගියදා මහින්ද – මෛත්‍රී සාකච්ඡා කල කරුණු කිහිපයක් ගැන් යලි සාකච්ඡා කිරිමට නියමිතයි.

මෙම විශේෂ නියෝජිත කණ්ඩායමට මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ විසින් නම්කරන ලද පිරිස අතර වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන් මෙන්ම තවත් මෛත්‍රී හා මහින්ද විසින් නම්කරන් ලද  කිහිපදෙනකුද සිටින ව වාර්තා වේ.

මෙම් සාකච්ඡාවේ විශේෂ තින්දු තිරණ සියල්ලම සහිත විශේෂ වාර්තාව බලාපොරොත්තුව වන්න 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com