Uncensored News Of The Sri Lankan Regime

Advertisement

බෙදුම්වාදී සන්නස්ගලගේ මහා කොල්ලය-විශේෂ අනාවරණය අහන්න

Exclusive:ඊලමට දර දිය සැපයූ  විජය කුමාරතුංගගේ අවමගුලේදී ඊ.පී.ආර්.එල්.එෆ් එවකට නායක වර්ධරාජා පෙරුමාල්ගේ කථාව සිංහලෙන් කියවු,කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යයකු වූ කරුනා‍සේන (කරුවා)  සිගරට් වලින් පුච්චා මරාදැමු, දැන් යහපාලන බැටලු හම පොරවා ගනිමින් ජනතාව ගොනාට අන්දවා එජාපයේ බෙදුම්වාදී නායකයා ආරක්ෂා කරමින් රත්මලානෙන් පාර්ලිමේන්තුවට යැමට මාන බලමින් සිටින  උපුල් ශාන්ත සන්නස්ගලගේ මහා මංකොල්ලයක් ගැන සාක්ෂි සහිතව හෙලිදරව් වි තිබේ.

මහචාර්ය සුචරිත ගම්ලත් ශූරීන්ගේන් හොරාගත් පොත් රැසක් මුද්‍රණය කර සන්නස්ගල විකුණා දමා තිබෙන බව  මහචාර්ය සුචරිත ගම්ලත් ශූරීන්ගේ බිරිඳ කරන අනාවරණය සවන් දෙන්න 




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com