Uncensored News Of The Sri Lankan Regime

Advertisement

පොන්සි මංගලට මෙන්න අභියෝගය!

ඩොලර් බිලියන 18 නොව ජාත්‍යන්තර බැංකුවක ඩොලරයක ගිණුමක් තිබේන බව ඔප්පු කලහොත් තමන් මැතිවරණ සටනින් ඉවත් වන බව 17 වැනිදා මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අභියස සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රීයේ හිරූ නාලිකාවේ රට සහ හෙට වැඩසටහනෙදි යහපාලනයට අභියෝග කර සිටියා.