Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට!

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් විමට තිබුනු සියලුම බාධා මේ වනවිට ඉවත්ව තිබේ.

ජාත්‍යන්තර බලපෑම හමුවේ දෙකට වැනෙමින් සිටි මෛත්‍රීපාල සිරිසේන අවසානයේ මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානය භාර දි ඉවත්ව තිබෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි …රැදි සිටින්න