Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රාජපක්ෂවරු හොරකම් කලේ නෑ

රාජපක්‍ෂවරුන් දේශපාලන තීන්දු තීරණ ගත්තා මිස වංචා දූෂණ නොකළ බවත් රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ බවත් එම සංවර්ධනය ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරණයෙන් අනතුරුව ඇමරිකාවට ගොස්‌ සිටි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (21 වැනිදා) පස්‌වරු 1.45 ට පමණ එමිරේට්‌ස්‌ ගුවන් යානයකින් යලිත් දිවයිනට පැමිනිමෙන් පසුව කියා සිටියා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com