Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්ද රාජපක්ෂ සිංහලයාගේ අවුරුද්ද සුපුරුදු ලෙස සමරයි

වෙනදාට රටේ මිනිස්සු අවුරුදු සැමරුවේ රටේ ජනපති සමගය ….ඔහු සමග එකට එක්වි හරි හරියට කිරි ඉතුරුවු වු,කිරිබත් පිසු,ගණුදෙනු කල රටේ ජනතාව මේ පාර රූපවාහිනි ඉදිරිපිටට වි විත්‍රපටයක් නරඹමින් කාලය කා දැම්මේ ….මහින්ද නැති රටක්….ගැන ආපහු සිතන්නටවත් නැති බව අධිෂ්ඨානයේ යුතුව බව ඉතා පැහැදිළිය.

නමුත් මහුන්ද රාජපක්ෂ මහතා තමන්ගේ කාල්ටන් නිවසේ සුපුරුදු පරිදි චාරිත්‍රානුකූලව කටයුතු කරමින් සිංහලයාගේ අවුරුද්ද සැමරු අයුරු……….!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com