Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මගේ බඩු බලන්න මගේ ගෙදර එන්න – සුසිල් මහින්දට කිට්ටු කරයි(Video)

තමන්ට අයත් ඇතැම් දේ සෙවීම සදහා පොලිසිය වෙනත් පුද්ගලයින්ගේ නිවෙස් පරීක්ෂා කිරීමට පෙලඹී සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ එම තත්වය සමනය කිරීමටද තමන්ට සිදුව ඇති බවයි. ඊයේ පස්වරුවේ කඩුවෙල කොරතොට පුරාණ පත්තිණි දේවාලයේ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවේදීයි ඔහු මෙම අදහස් පල කලේ.

මහින්ද රජපක්ෂ මහාතා අගමැති අපේක්ෂක කරමින් ඊට අවශ්‍ය ආශීර්වාදය අපේක්ෂාවෙන් ප්‍රාදේශිය දේශපලන අධිකාරිය විසින් සංවිධනය කරන බෝධි පූජා පිංකමට  ශ්‍රීලනිප ජාතික සංවිධයක සහ එ.ජ.නි.ස. මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත මහතාද එක් විය.




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com