Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඔන්න මම නම් ගහන්න කිව්වේ නෑ

මහජන සාමය පිළිබද අමාත්‍යවරයා ලෙස ජොන් අමරතුංග මහතා ඊයේ සරසවි සිසුන්ට පහරදිමට නියෝග නොකල බව අද අප විශේෂ වාර්තාකරු හමුවේ පවසා සිටියා.තමන් පහරදිම ආරංචි වු වහාම පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබඳව විමසා සිටි බවත් එහිදි පොලිස්පතිවරයා තමන්ට ඉහලින් ලැබුනු නියෝගයකට අනුව ක්‍රියාත්මක වු බව සදහන් කර තිබේ.

මම ඒ ළමයිට ගහන්න කිව්වේ නෑ…අනික මොකටද ගහන්නේ ..කැමති වෙලාවක් කෑ ගහලා ඒ ළමයි යන්න යයි….

මේ අතර පොලිසිය කල මෙම පහරදිම දඩමිමා කරගනිමින් තමන්ට මඩ ගැසිමට තමන් සමග අමනාපයෙන් සිටින කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවද ජොන් අමරතුංග මහතා අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

ඒ අනුව දැන් ඉහලින් ආ නියෝගය කුමද යන්න දැන් ඉතා පැහැදිලිය ඒ අනුව අප කළ අනාවරණය සත්‍ය වි තිබේ. කියවන්න- සරසවි සිසුන්ට පහරදිමට නියෝග දුන් කිරි කිරි ටොයියා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com