Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රටම ආදරය කරන මිනිසා ඔබයි ….”මහින්ද”(Video)

“මහින්ද” යන නාමය එදාටත් වඩා අද ජනතාවට දැනෙමින් තිබේ……රට ගැන සිතුවත්…දරුවෝ ගැන සිතුවත්….පවුල ගැන සිතුවත්..(තමන්ගේ පවුල)…කඩේට ගියත්….පොළට ගියත් අද මහින්ද හිටියානම් කියන් මිනිසුන් ගණන ගණන් කරන්නට බැරි තරම්‍ ය

ඊයේ උදේ විවාහ මංගල උත්සවය ක් වෙනුවෙන් පානදුර ට පැමිනි රටේම ජනතාවගේ අප්පච්චී වටකරගත් දයාබර මිනිසුන් ගේ ආදරය …අද කියා පාන්නේ මහින්ද අද එදාටත් වඩා රටට අවශ්‍ය බවය….

Video එක  -අප්පච්චිගෙ ගාලු පුතා | Facebook