Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ප්‍රගීත් අතුරුදහන් කළේ පාඨලී – ශාන්ත විජේසුරිය අනාවරණය කරයි

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරිම පසුපස වත්මන් යහපාලක ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වන අමාත්‍ය පාඨලී චම්පික රනවක සිටින බව ඊ නිවුස් හිටපු මාධ්‍යවේදී දැනට නේපාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටින ප්‍රගීත්ගේ සමකාලිනයෙකු වන ශාන්ත විජේසුරිය අනාවරණය කර සිටි.නේපාලයේ සිට විවර වෙබ් අධවියේ සංවාදයක එක්වෙමින් ශාන්ත මෙ බව අනාවරණය කර සිටි.ඒ අනුව ලංකා නිවුස් වෙබ් ටුඩේ වෙබ් (www.lankanewsweb.today)අධවිය කල අනාවරණයන් සත්‍යයක් බවට තහවුරු වෙමින් තිබේ.

ශාන්ත විජේසුරිය කළ අනාවරණය පහත හඬ පටයේ 38 වැනි විනාඩියේ සිට අහන්න 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com