Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ගැහැණියක කල සිරිසේනගේ මාධ්‍ය ගොබිලන්

මේ රටේ මාධ්‍ය ඔස්තාර්ලා යනුවෙන් තමන්ව හදුන්වා ගත්තද උන් දන්න …….නැති බව අද මට වැටහුනේ මේ රටේ යහපලනය ඇති කරන්න ජනාධිපති වෙච්ච මෛත්‍රීපාල සිරිසේන හා ඒ සදහා මහා ගෙමක් ගැසු බව තැන් තැන කයිවාරු එකෙක්වත් කියා ඇත්තේ අම්බානකට පච මිස වෙන කිසිවක් නොවන බව මෙ හරහම ඔප්පු වේ.(….. කැමති වචනයක් දා ගන්න)

මේ මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිළ සමාජ වෙබ් ජාලය හේවත් Facebook පිටුවේ සටහනකි….මකන්න කලින් ගිහින් ඔබත් බලන්න –https://www.facebook.com/maithripalas