Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අලියා තව ඇමතිකම් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රිවරුන් පිරිසකට වහාම ඇමතිකම් ලබාදිමට අග්‍රාමාත්‍ය,පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කල යුතු බව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස දැනුම්දි තිබෙන බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඇමතිකම් ලබා ගැනිමත් තවත් ඇමතිකම් 10ක් ලබාදිමට එකඟ විමත් හේතුවෙන් පක්ෂය තුල අර්බුදයක් මතුවි ඇති බවත් සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහට දන්වා තිබේ.

අප විශේෂ වාර්තාකරු සදහන් කලේ ශ්‍රිලනිපයේ ඇමතිකම් ලබාගත් අය තමන්ගේ පමණ ඉක්මවා කටයුතු කරන බවද සජිත් රනිල්ට දැනුම් දි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com