Uncensored News Of The Sri Lankan Regime

Advertisement

..ඔය…වේ…පුතාට…. සිරිසේන චිනයෙදි ජාතිය අමතයි….!

ගෑනු හුටපටයක් හේතුවෙන් තමන්ගේ බාල සොහොයුරු ප්‍රියන්ත සිරිසේන හේවත් වැලි රාජු පොරෝ පහරක් කෑ බව චින සංචාරයේ යෙදි සිටින මෛත්‍රීපාල සිරිසේනට දුරකථනය ඔස්සේ දැනුම් දුන් අවස්ථාවේ තමන් සිටින්නේ චිනයේ බවද අමතක කරමින් සිරිසේන අම්බානකට කුණුහරූපයෙන් බැන වැදුනු බව චින සංචාරයට එක්ව සිටින LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

..ඔය…වේ…පුතාට මම කියලා තියෙනවා…..පවුලේ නම්බුව තියාගෙන ඉන්න කියලා…..චික්…මම කොහොමද රටේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ………….මම ඔකාව පවුලෙන් අයින් කරලා තිබ්බෙ ඔක තමා ….

එකගෙයි කැම නතර වි සිරිසේන සොහොයුරුට මිතුරාගෙන් පොරෝ පහරක්! කියවන්න 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com