Uncensored News Of The Sri Lankan Regime

Advertisement

දෙයියෝ සාක්කි …..මෙන්න අපේ විපක්ෂ නායක

අංසභාග ආණ්ඩුවක විපක්‍ෂ නායක ධුරයට පත්ව අගමැතිවරයා විමට හීන් දකිමින් සිටින ලැජ්ජාව නැති නිමල් සිරිපාල ද සිල්වා ඩබල් ගේමක් ගසන වසලයෙකු බව යලිත් ඔප්පුකර හමාරය.

දවල්ට මහා බැංකුව හොරා කෑ මහා හොරාට එරෙහිව රටේ ජනතාවට පෙනෙන්නට උද්ඝෝෂණ වල කෑ ගහන නිමල් රැට අර්ජුන් මහා හොරාව සොයාගෙන ගොසින් අතට අත දිමට පමණක් නොව ඔහුන් සමග අඩියක් ගසන්නටද අමතක කර නෑ…

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com