Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මේ අනුරගේ Last Chance එක

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත පසුගිය කාලසීමාව තුල පක්ෂය ගත් ඇතැම් තින්දු තිරණ මෙන්ම පක්ෂ නායකත්වය විවිධ පුද්ගලයන්ගේ ඩීල් මත තිරණ ගැනිම සම්බනධයෙන්  තමන් කලකිරිමට පත්ව සිටින බවත් ඒ අනුව තමන් පක්ෂයෙන් ඉවත් විමට තිරණය කර තිබෙන බව අප පසුගිය දා අනාවරණය කර සිටියා.

එය සැබෑවක් බව යලිත් තහවුරු කරමින්  ජවිපෙ නායක අනුර දිසානායක විසින් ජාතික ආණ්ඩුවට එක්වීමට යෝජනා කර ඇති අතර බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රි ලාල් කාන්ත දැඩි ලෙස අනුරට වාග් ප්‍රහාර එල්ල කර තිබේ.අප වාර්තාකරු සදහන් කළේ පක්ෂයේ බහුතර කැමැත්තට තිරණයක් ගැනිමට අනුර අසමත් වුව හොත් පක්ෂය අත් හැරිමට තමන් දෙවරක් නොසිතන බව ලාල්කාන්ත සදහන් කල බවයි.

“……අනුරට ඔනෑ ඇමතිකම් එකහාමාරක් අරගෙන මේ කුණු ගොඩේ ලගින්න….පක්ෂය අනුරට ඔනෑ දේ කරන්න ඉඩ දිලා නෑ…..අපි බලාපොරොත්තුවෙන් හිටියේ දින 100 ඉවර වෙන කොටම ඡන්දය තියයි….කියිලා ….අන්තිමට ආණ්ඩුවත් අපිට ඇන්දුවා…අනුරත් අපිට ඇන්දුවා…….

මෙකත් කියවලා බලන්න –ලාල්කාන්ත සීනුව අතහරි!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com