Uncensored News Of The Sri Lankan Regime

Advertisement

“රනිල්” සුදත්,මංගල අත්හරි-තුෂාර,චතුර,කිර්ති,ලාල්,උපුල් යලි කරලියට(Update)

ඊයේ (20)සවස තමන්ගේ දේශපාලන කොලු රැන හදිසි සාකච්ඡාවක් සදහා කැදවු  දින සියයකින් තමන් කොල්ලකෑ අගමැතිකම අහිමිවෙන බව දන්නා රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවෙන් පසුව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ හිටපු මාධ්‍ය ලේකම් සමන් ආතාවුද හෙට්ටි කැදවා යලිත් තමන්ට අහිමිවි තිබෙන් මාධ්‍ය බලය අත් කර ගැනිම සදහා මාධ්‍ය ඔස්තාර්ලා වන තුෂාර ගුණරත්න,චතුර විද්‍යාරතන,කිර්ති රත්නායක,යහපාලන ආණ්ඩුවේ බලයෙන් ස්වාධින රුපවාහිණියට ආ ලාල් හේමන්ත මාවලගේ,උපුල් ජෝශප් ප්‍රනාන්දු හා ටිරාල් අලස් සමග යලිත් සබඳතාවන් වහාම ගොඩනගා දෙන ලෙස ඉල්ලා තිබේ.

“…..සමන් …අපි මෙක කොහොම හරි දිනන්න ඔනෑ….දැන් අපිට රාජ්‍ය මාධ්‍ය සපොට් එකත් එන්න එන්න නැති වෙනවා….අපේ පක්ෂයේ මාධ්‍ය කරන එවුන් ඔක්කොම සල්ලි වලට යට වෙලා…මොනවා කලත් සුදත් චන්ද්‍රසේකරවයි…මංගල සමරවිරවයි මෙකට ගා ගන්න එපා මොකද මංගල ගැන මට විශ්වාසයක් නෑ….ඔක්කොම නිල් පාට කට්ටියනේ…”යනුවෙන් සමන්ට කියා තිබේ.

මිට අමතරව තමන් සමග අමනාපයෙන් සිටින නීතිඥ සමන් ලද්දුවහෙට්ටි මහතා ඉක්මනින්ම යලිත් මිත්‍ර කිරිමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද රනිල් සමන්ට කියා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com