Uncensored News Of The Sri Lankan Regime

Advertisement

දත් දොස්තරගේ කුමන්ත්‍රණය මෙන්න (Video)

රාජිතලා යනු කන්න දුන්නු අත සපාකන බල්ලෙකුටත් වඩා අන්ත සතෙකු බව අප අමුතුවෙන් කියාදිය යුතු නොවේ.මහින්ද රාජපක්ෂ රටේ නයකයා වෙනුවට ජාත්‍යන්තර කොටි ඩයස්පොරාවේ සල්ලි වලට යටව සිරිපාල සමග රනිල් සරන ගිය දත් දොස්තර දැන් රනිල්ගේ පස්සට පයින් ගසන්න සුදානම් වන බව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කළා.මේ දැන් ඒ කතාව එලිපිටම සිදුවන අයුරුයි (විඩියෝව බලන්න)

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com