Uncensored News Of The Sri Lankan Regime

Advertisement

දේශපාලන සිහිනය බොඳවු විමුක්ති Gay Marriage කරගනි!

දින සියය තුල දේශපාලන කරලිගත විමට දකිමින් සිටි සිහින  වසර ගණනකට කල් දැමිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ක්‍රියාකිරිම හේතුවෙන් කලකිරිමට පත්ව චන්ද්‍රිකා-රනිල් සීතල යුද්ධයක් නිර්මාණය කල චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුත් විමුක්ති කුමාරතුංග අමුතුම තාලයේ විවාහයක් කරගෙන ඇති බව අප LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

විමුක්ති කුමාරතුංග මහා බ්‍රිතාන්‍යයේ දි සමලිංගික විවාහයක් (gay marriage ) කරගෙන තිබෙන විවාහය කරගත් තරුණයා සහ විමුක්ති අතර වසර ගණනාවක් පැවති සබඳතාවය පසුගියදා විවාහයෙන් අවසන් වි තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

විමුක්ති කුමාරතුංග එක්සත් රාජධානිය තුළ සිය උසස් අධ්‍යාපනය හැදෑරූ අතර මෙරට තුළ සත්ත්ව හිංසනය පිටු දැකීම වෙනුවෙන් ක්‍රීයාකාරීවීමක් ඉකුත් කාලයේදී දක්නට ලැබුනද පසුකාලිනව එය නතර කර දැමුනා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com