Uncensored News Of The Sri Lankan Regime

Advertisement

චන්ද්‍රිකා අනාත වේ- කුමන්ත්‍රණය බිඳවැටේ!

දින 100යක් තුල මහින්දවයි,රනිල්වයි දෙදෙනාම ගෙදර යැවීමට ගැසු චන්ද්‍රිකා කුමණ්ත්‍රනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට ගියහොත් තමන්ට ජනාධිපති පුටුවද අහිමි විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඊයේ රාත්‍රීයේ පැවති හමුවකදි පවසා තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කලා.
කුමණ හෝ ආකරයකින් මහින්දව පැන්නීම පසුව රනිල්  අගමැති ධුරයෙන් ඉවත්කිරිම හා පසුව චන්ද්‍රිකාගේ හිතවතෙකු අගමැති ලෙස පත් කර ගැනිම හරහා  ශ්‍රී.ල.නි.ප බලය අල්ලා ගැනිම හිටපු ජනපතිනිය විසින් කුමන්ත්‍රණය කර තිබේ.
නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයෙන් පසුව වඩාත් ජනප්‍රියත්වයට පත්විම රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත්වය කඩා වැටිම හේතුවෙන් චන්ද්‍රිකා කුමන්ත්‍රණය අවුල් වි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com