Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්දට ආශිර්වාදය පතා කිරිවෙහෙරට ලක්ෂ ගණනක් එයි

සිංහලයේ අවසාන රාජධානිය රජුන් සමග පාවා දී මාර්තු මසට අවුරුදු 200 කි එදා මෙදා තුර මේ රට වෙනුවෙන් දිවි පූදු රණවිරුවන් සිහිකර පිං පතා අධිෂ්ටාන පුජාවට සහ විශේෂ පින්කමට කිරිවෙහෙර පුජා භූමියට අද  සවස වන විට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් සහභාගි වි සිටි බව අප කතරගම වාර්තාකරු සදහන් කළා.

රාජකීය පණ්ඩිත අති පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් සහ මහා සංඝරත්නය ප්‍රමුඛ  විශේෂ පින්කම පවත්වනු ලැබුවා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com