Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්ද ශ්‍රිලනිප එකට එකතු කිරිමේ සටන අභයාරාමයෙන් ඇරඹේ

අරමුණක් නොමැතිව එහේ..මෙහේ දුවන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය සහ ඉහල පෙලේ සාමාජිකයන් එකතු කර නුවණ පැදිම සදහා  මුරුත්තෙට්‌ටුවේ ආනන්ද නාහිමියෝ අලුත් වැඩක් ආරම්භ කර තිබේ.

ඒ අනුව  17, 18 හා 19 දින තුන තුළ මුළු ලංකාවේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙන්ම ශ්‍රීලනිප නායකයෝ අභයාරාමයට කැඳවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂව මුණගස්‌වන්නට සැලසුම් කර තිබේ. 17 වැනිදා කළුතර, කොළඹ හා ගම්පහ මන්ත්‍රීවරු කැඳවන්නට පණිවිඩ යවා එති අතර සියලුම මන්ත්‍රීවරු කොටස්‌ 3 කට මෙසේ කැඳවා ජනාධිපති මහින්ද හා සාකච්ඡා කර එකඟතාවකට ඒම මේ රැස්‌වීම් මාලාවේ අරමුණ වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com