Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඊළාම් රජයක් වෙනුවෙන් සටනක් ඉල්ලයි!- යහපාලන ටොයියනි…කෝ දැන් නිදිද!

දෙමළ ඊළාම් රජයක් පිහිටුවන තුරු ශක්තිමත් ලෙස සටන් කිරිමට සුදානම් වන ලෙස  චිත්‍රපට අධ්‍යක්‍ෂක පුගලේන්දි දමිළ ජනතාවට ආරාධානා කර සිටි.

ජාත්‍යන්තර ප්‍රජාව අවදි කිරීමට නම්, අප එකමුතු වී අයිතින් වෙනුවෙන් අපගේ හඩ අවදි කරමු. දෙමළ ඊළාම් රජයක් පිහිටුවන තුරු ශක්තිමත් ලෙස සටන් කරමු. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෘද සාක්ෂිය අවදි කිරීමට ජිනීවා හි පැවැත්වීමට නියමිත විරෝධතා පෙළපාලියට සහභාගි වන මෙන්ද ඔහු ඉල්ලා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com