Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි

ඇමති සුජීව සේනසිංහත් හොද ගල් වැඩකාරයෙකි.පහුගිය කාලේ කඩුවෙල කොරතොට ගමේ ගල් මෝල් හිමියන් වෙනුවෙන් පෙනි සිටි ඔහුගේ මේ අලුත් මෙහෙයුම කුමක්දැයි පසුගිය කාලයේ කිසිවකුට සිතා ගැනීමට නොහැකි විය.

පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් සිය කැවුත්ත මේසය මත තබා කතා කල නිසාය.නමුත් සේනසිංහ හදිස්සියේ ගල් මෝල් හිමියන්ගේ පැත්ත අරන් වැඩකිරීම නිසා පැපාටත් ටිකක් මේ ගැන සිතා බලන්නට සිතිනි.
කොරතොට ප්‍රධාන පෙලේ ගල් කාරයෝ කිහිපදෙනෙකු නැතිනම් ගල් කඩන්නන් කිහිපදෙනෙක් සිටිති.ඒ අතරින් ඉරේෂ්, ගිත් හා විජේතුංග තරමක වැඩකාරයෝය.කෙසේවුවද මේ වැඩකාරයන්ටත් වඩා කෙළිකාරයා කවුදයි ඇපි සොයා බැලුවේය.එසේ සොයාගෙන යද්දී ඔවුන් ඔක්කෝටම ඉදිරියෙන් සිටින්නේ ඇමති සුජීව බව අපට සොයා ගැනීමට හැකි විය.
පෝර්ට් සිටි ව්‍යාපෘතියට ගල් සපයන්නාව සිටින්නේ ඇමති සුජීවගේ කිට්ටුම හාදයකි.නැත්නම් ඇමති සුජීවට කිට්ටුම හාදයා ඇමති සුජීවගේ ව්‍යාපාරික සගයා වන අජිත් ප්‍රසන්නය.පොර්ට් සිටියට ගල් සපයන්නේ ඔහුය.
ඔහු පොර්ට් සිටියට ගල් සපයන විට ඔහුගේ පවුල සුජීවට ගල සපයන බවද මේවන විට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.
-පැපරාසියා-

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com