Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රට වෙනුවෙන් 15 වැනිදාට කතරගමට එන්න(Video)

රාජකීය පණ්ඩිත අති පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් සහ මහා සංඝරත්නය ප්‍රමුඛ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ පින්කමකට ඔඅබටද ආරාධනා කර සිටි.

සිංහලයේ අවසාන රාජධානිය රජුන් සමග පාවා දී මාර්තු මසට අවුරුදු 200 කි එදා මෙදා තුර මේ රට වෙනුවෙන් දිවි පූදු රණවිරුවන් සිහිකර පිං පතා අධිෂ්ටාන පුජාවට සහ විශේෂ පින්කමට ඔබත් කිරිවෙහෙර පුජා භූමියට මාර්තු මස 15 ව සවස 3 ට සුදුවතින් පැමිණෙන්න..!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com