Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ස්වයං පාලනයෙන් ස්වයං වින්දනයට පත් සුමන්දිරන්!

ස්වයං පාලනයෙන් ස්වයං වින්දනයට පත්ව සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්ට දමිළ ඩයස්පොරාවේ නාහයට අහන්නේ නැති කිහිප දෙනෙකු කරන උද්ඝෝෂණ සහ බැන වැදිම් සම්බන්ධයෙන් දුකට පත්ව සිටින බව් වාර්තා වේ.

එම නිසාම මාතෘ භුමියේ ජනතාවගේ හැඟීම් වලට ගරු කර ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය අත්හරින මෙන්,සුමන්දිරන් බ්‍රිතාන්‍යයේ ජීවත්වන සරණාගත දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com