Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රීට දෙන්න ගිහින් නිමල්,සුසිල්,ඩිලාන් බලුවු හැටි (Video)

යෝජනාවක් සම්මත කිරීමට බදුල්ල ප්‍රාදේශීය සභාවට ගිය ජහපාලනයේ කටු කන නිමල්,සුසිල්,ඩිලාන් තුන් කට්ටුව මෛත්‍රීපාලට සහයෝගය දෙන ලෙසද එමෙන්ම නිමල් සිරිපාල ද සිල්වාට අගමැති අපේක්ෂකත්වය ලබා දීමට යෝජනා කල අවස්ථාවේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අතුලු පිරිස ඔවුන්ගේ යෝජනාවට විරෝධය පල කරමින් සහ අගමැති අපේක්ෂ විය යුත්තේ බහුතර ජනතාව ඉල්ලා සිටින මහින්ද රාජපක්ෂ මහතා බවට කල අභියෝගත්මක කතාවෙන් පසුව බල්ලන් මෙන් එම ස්ථානයෙන් ඉවත්ව ආ බව වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com