Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සාගල,මංගල,අඛිල අතරට අනුරත්

සාගල,මංගල,අඛිල අතරට අනුරත් එකතු වුයේ කෙසේද යන්න තමන්ට ප්‍රශ්ණයක් බව අධිකරණ අමාත්‍ය ව්ජේදාස රාජපක්ෂ සිය සමිපතමයෙකුට කියා තිබේ….”ලොක්කා (රනිල්) ඒ පාර අරුන්ගේ ගොඩට අනුරවත් දාගෙන මට පලු යන්න බැන්නා…මම ඇවන්ගාඩ්  ගනුදෙනුව සම්බන්ධයෙන් අනුර කියපු බොරුවලට බැන්නා කියලා….මට ලොක්කා අම්බානකට බැන්නා….”

මේ අතර අද මහනුවර පැවති රැළියේදි හිටපු අමාත්‍ය විමල් විරවංශ කිව්වේ මෙහෙම කතාවක්! 

දැන් අර අනුර විජේදාස රාජපක්ෂව අල්ලගෙන.විජේදාස කිව්වා ගනු කඩුව එනු සටනට කියලා.අනුර ගිහින් මේක කිව්වා රනිල්ට.රනිල් මොකද්ද විජේදාසට කිව්වේ ?මගේ අනුර පැටියාට මුකුත් කියන්න එපා කිව්වා.අනේ මන්දා මේවා ඉතිං අකිලලා ,සගලලා දැන ගන්න ඕන.ජනතා විමුක්ති පෙරමුණ අද ජනතා කුමාරණතුංග පෙරමුණක් බවට පත් වෙලා. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com