Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඊළාම් ආණ්‌ඩුව හමුදා නිලධාරීන් යුද අධිකරණයට යවයි!

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් වහාම ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව සංවිධානයේ නායක පී. රුද්රකුමාරන් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන්ගෙන් ඉල්ලා ඇත.

රුද්රකුමාරන්ගේ නියෝජිත සුදත්රාඡ් නමැත්තා එම ඉල්ලීම මානව හිමිකම් කවුන්සිලයට භාරදී තිබේ.ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණයෙන් දෙමළ ජනතාවට යුක්‌තිය ඉටුනොවන බවද රුද්රකුමාරන් සඳහන් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com