Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අවස්ථාවාදි පාඨ්ලී ගැන තවත් කතා

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය නොලෑබිම හේතුවෙන් පක්ෂය අතහැර දමා…. යුද්ධයට විරුද්ධව පොස්ටර් ගසමින් ජාතිකත්වය පෙන්වා එය විකුණමින් ජාතිවාදීව කටයුතු කරන අමාත්‍ය පාඨ්ලී චම්පික රණවකගේ පැටිකිරිය ගැන දැන ගන්න …….. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com