Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්ද නැති කරන්න රනිල්,මෛත්‍රී,අනුර රහස් කතාවක්!

යහපාලන ආණ්ඩුවේ බෙදුම්වාදය ඉදිරියේ ශක්තිමත් වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සම්පුර්ණයෙන්ම දේශපාලනයෙන් අතුගා දැමිම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් මෛත්‍රීපාල ජනාධිපතිවරයා,අගමැති රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානයක සහභාගිත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදි පවත්වා තිබෙන බව වාර්තා වේ.

රටේ ආර්ථිකය කඩා වැටිම,සංවර්ධනය නතර විම වැනි ක්‍රියා හේතුවෙන් රටේ ජනතාව යහපාලන ආණ්ඩුව ප්‍රතිකේෂප කරමින් සිටින බව ඩිල් කුමාර හේවත් අනුර කුමාර පෙන්වා දි තිබේ.එවිට රනිල් වික්‍රමසිංහ අනුරට පවසා ඇත්තේ ….”අපි අනුරට සලකන්නේ එක තමා …කොහොම හරි මිනිසුන්ගේ ඔලුව හදන්න…”

“ඉන්දිය ආණ්ඩුව මම ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ….මම කොහොම හරි රාජපක්ෂලාව මෙකෙන් අතුගාලා දාන්න ඔනෑ…” යනුවෙන් මෛත්‍රීපාල මෙහිදි පවසා තිබේ.ඒ ඉන්දිය රජයේ අනුග්‍රහයෙන් පැමිණි රෝ සංවිධානයේ උපදෙස් මත කටයුතු කල යුතු බවද එහිදි මෛත්‍රී පෙන්වා දි තිබේ.

“දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළගැසෙමු” යන තේමාව යටතේ ලබන 6 වැනිදා සවස 3.00 ට මහනුවරදී පැවැත්වීමට නියමිත රැළිය පිළිබඳව කතාකර ඇති අතර හැකිතරම් බලය යොදවා මෙම රැළිය කඩාකප්පල් කිරිමට කටයුතු කල යුතු බවද සාකච්ඡා කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com