Uncensored News Of The Sri Lankan Regime

Advertisement

තොට බැරිනම් පලයන්!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යන එන තැන් සහ ඔහු සහභාගිවන් වැඩසටහන් විද්යුත් හා පුවත් පත් හරහ පලවි නතර කිරිමට නොහැකිනම් පුලුවන් එකෙකුට පුටුව දි ගෙදර යන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතානට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක තදින් බැන වැදි තිබෙන බව අප LNW වාර්තාකරු සදහන් කළා. 

ඊයේ(26) හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර  බැලිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුවිට බන්ධනාගාරයට ගිය අවස්ථාව රුපවාහිනි නාලිකාවෙන් දකින් අවස්ථාවේ මේ අකාරයට පරණවිතානට පරලු වන්නට ඇමතිවරයා බැන වැදි ඇතිඔ බවයි වාර්තා වන්නේ….තොපිට ඔනේ රනිල්ව පරද්දන්නද…..මහින්දව ගෙනාවොත් ඔබලට අපහු ඉන්න් දෙන්නේ නෑ….කියමින් තර්ජනය කර තිබේ. 

ඊයේ මහින්ද බලන්න ගැලු ජන ගඟ………. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com