Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අසාධ්‍ය සාලීය පොට්ටයෙක්!

එක්‌සත් ජාතික පක්‍ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා යනු බොරුකාරයෙකු පමණක් නොව පොට්ටයෙකු බවද මේ වන විට ඔප්පුකර හමාරය.නුගේගොඩ රැස්‌වීමට පන්දහසක ජනතාවක්‌ පැමිණියහොත් දේශපාලනයෙන් ඉවත් වන බවට පොර ටොක්ස් දුන් අසාධ්‍ය සාලීය දැන් කියන්නේ අමුතුම කතාවකි. ඒ

අසාද් සාලි මහතා කළ ප්‍රකාශය සම්බන්ධව කළ විමසීමකදී හෙතෙම මේ බව කියා සිටියේය.නුගේගොඩදී ඊයේ (18 ) පැවැතියේ බෞද්ධ කොඩි අතින් ගත් පිරිස්‌ සහභාගි වූ ජාතිවාදී රැස්‌වීමක්‌ නිසා තමන් දේශපාලනයෙන් ඉවත් වන බවට කළ අභියෝගය භාර නොගන්නා බවය. ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය හදුනාගෙන නැති මේ වැනි ජනතා නියෝජිතයෝ ඉල්ලා අස් නොවුවද රටේ ජනතාව ඔහුන් පිළිනොගන්නා බව මතක තබා ගැනිම අසාධ්‍ය සාලියට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයටම වැදගත් වනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com