Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ජහ පාලනයේ මජර මාධ්‍ය

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීම සදහා ලක්ෂ 05කට අධික ජන ගඟක් නුගේගොඩට ගැලු රැළියට වහාම ප්‍රසිද්ධයක් ලැබෙන ආකාරයට ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය නොකරන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මාධ්‍ය ආයතන ප්‍රධානින්ට දුරකතනය ඔස්සේ නියෝග කර තිබේ.

රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට මෙම නියෝගය නිකුත් කරමින් කරු පවසා ඇත්තේ.. මෙම නියෝගය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් ලැබුණු එකක් බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com