Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රට දිනවන අරගලයට නුගේගොඩ සුදානම්!

රට දෙකඩ වන අනතුරින් වහාම රට බෙරා ගැනිම් සදහා පෙළ ගැසේන මහා ජනතා බලවේගට ඊයේ රාත්‍රීයෙ සිටම පළාත් ගණනාවකින් ජනතාව දස දහස් ගණනි පැමිනෙමින් සිටින බව LNW විශේෂ වාර්තාකරු ධම්මික ප්‍රසාද් සදහන් කළා.

ඊයේ රාත්‍රී පාර්ලිමෙන්තු,පළාත් සහ ප්‍රාදේශිය නායකත්වයන් නුගේගොඩ වි සිය දායකත්වය ලබාදෙනු ලැබු බවයි ඔහු සදහන් කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com