Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රට දෙකඩ කිරිමේ කුමන්ත්‍රණය අරඹයි

රටට වෙන්න යන දේ ගැන යහපාලක මොඩලයේ නොවන ඔනෑම අයෙකුට මැනවින් වටහාගත හැකි බව අප විශ්වාස කරමු. මහින්දලා නැති රටේ ඩොලර් මත පිනුම්  ගහන බොහෝ දෙනෙකු මේ දිනවල කතා කරන්නේ  ඉතා ඉක්මනින්ම උතුරේ වෙනම පරිපාලනයක් ගොඩ නැගිම සදහා  වු පහසුකම් සපයන්නේ කෙසේද යන්නයි.ඒ සම්බන්ධයෙන් තොරතුරු රාශියක් මේ වන විට LNW පුවත් සේවයට ලැබි තිබේ.

මේ පසුගිය ඉරිදා මුලු රටේම පත්තර ඇතුලු මාධ්‍ය යහපාලක මාධ්‍ය ජුන්ටාවෙන් වසා තිබියදි දිවයින කිර්ති වර්ණකුලසූරිය කල අනවරණය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com