Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රී,මෝදි රහසිගත සාකච්ඡාවක!

අද ඉන්දියාවට පැමිණි ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර අතිශය රහසිගත සාකච්ඡාවක් පැවැත්වෙන බව ඉන්දිය LNW විශේෂ වාර්තාකාරිණි  ආසෝ ඛාන් (Aazo Khan) වාර්තා කරනවා.

ඉන්දිය වෙබ්  අධ්වි රැසක් මෙම රහස් හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ  එම රහසිගත සාකච්ඡාවේදි උතුරේ වෙනම පරිපාලන එකකයක් පිහිටුවිම සම්බන්ධයෙන් සිදුකරනු ඇති බවයි.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com