Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රවීට උණගනී

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසකට එරෙහිව අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවේ පැමිණිලි ඉදිරිපත් කිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානින් තිරණය කිරිමත් සමග මුදල් අමාත්‍ය රවී කරුණානායක කලබලයට පත්ව සිටින බව වාර්තා වේ. දුෂණ කොමිසම හමුවට ශ්‍රිලනීප ප්‍රධානින් ගොනුකිරිමට යන පලමු පැමිණිල්ලද් රවි කරුණානායකට එරෙහිව බවද දැන ගන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වනවිට අවශ්‍ය ලිපිගොනු සැකසෙමින් තිබෙන් ව අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

සජිත් පේ‍්‍රමදාස මහතාට නියෝජ්‍ය නායක කම ලබා දෙන්නේ නම් ඊට විරෝධය පා එවේලේම තමන් අද දිනයේ  පස්සර සමුළු වේදිකවෙන් බහින බවට ප්‍රරසාරම් කියු  රවි කරුණානයක අද ඉන්නේ බල්ල්ලෙකු ගානටය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ලංකා බැංකුවේ තැප්රෝ‍බේන් ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිණුමක පැවති රුපියල් බිලියන 8 කට ආසන්න මුදලක් මහ භාණ්ඩාගාරය යටතට ගැනීමට කටයුතු කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානයක කළ හදිස්සි අනාවරණය හෙතුවෙන් කිච වු පසු රවීගේ චෝදනා බොරු කල නව ආරක්ෂක ලේකම්ට ලෙඩක් දැමිමටද ක්‍රියාකල අයෙකු වේ.